We provide warranty for some of the products we only against manufacturing defects. Warranty details are mentioned in the product details.
First you need to send an email mentioning/attaching ALL of the following details to 0777820662 via WhatsApp message:
We collect this information to tailor our technical support to your background—so we can explain issues clearly and provide assistance that matches your level of expertise.
Once all the above information is supplied and we can't see any issue to help you with, we will ask you to return the item via courier with your name, phone number, email address and bill number, pay all the relevant handling charges. We do not pay for parcels coming to our office for warranty claims. Our qualified engineering team will schedule a time, perform an investigation and contact you with their findings. This process will take up to 10 working days excluding weekends, mercantile holidays and travel restriction times. Some of the frequently asked questions are answered below.
Warranty will be void if one or many of the following conditions have met:
පහත සඳහන් පරිදි අප අලෙවි කරන සමහර නිෂ්පාදන සඳහා නිෂ්පාදන දෝෂවලට එරෙහිව පමණක් වගකීම් සහතිකයක් ලබා දෙන්නෙමු.
ප්රථමයෙන් ඔබ 0777820662 වෙත පහත සියලු විස්තර සඳහන් කර whatsapp පණිවිඩයක් එවිය යුතුය
ඉහත සියලු තොරතුරු සැපයූ පසු ඔබට online උදව් කිරීමට හැකියාවක් අපට නොපෙනේ නම්, ඔබට ලියාපදිංචි තැපෑලෙන් හෝ කුරියර් සේවාවක් හරහා භාණ්ඩය අප වෙත එවිය හැකිය. එසේ එවන විට මොඩියුලය නිවැරදිව ඇසුරුම් කර, ඔබේ නම, දුරකථන අංකය, විද්යුත් තැපැල් ලිපිනය සහ බිල් අංකය සමඟ සටහනක් ඇතුළත් කර අදාළ ගාස්තු සියල්ල ගෙවා අප වෙත එවිය යුතුය. අපගේ සුදුසුකම් ලත් ඉංජිනේරු කණ්ඩායම විමර්ශනයක් සිදු කර ඔවුන්ගේ සොයාගැනීම් ඔබට දැනුම් දෙනු ඇත. මෙම ක්රියාවලිය සති අන්ත, වෙළඳ නිවාඩු සහ ගමන් සීමා කිරීමේ වේලාවන් හැර වැඩ කරන දින 10ක් දක්වා ගත වේ.
පහත සඳහන් කොන්දේසි එකක් හෝ කිහිපයක් සපුරා ඇත්නම් වගකීම අවලංගු වේ